FAST NEWS

24×7 Around the Globe

ගෙවුණු පැය 24 නව කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.   

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් වාර්තාවු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20 දහස් 017 ක්.

ගතවු පැය 24 තුළදී මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 569 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන්වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.