FAST NEWS

24×7 Around the Globe

අද සමස්ථ ආසාදිතයින් ගණන 568ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (11) තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව  අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.