FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලා බව පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.   


මේ අතර හෙට (11) අලුයම 5 සිට ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලට පනවා තිබූ  හුදෙකලා තත්ත්වය ඉවත් කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.