FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 521 දෙනෙකු සුවය ලබා අද (09)දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40838ක් දක්වා ඉහළ යයි.

මේ අතර මෙරටින් ආසාදිතයන් 47,305 දෙනෙකු වාර්තාවේ.