FAST NEWS

24×7 Around the Globe

මේ මොහොතේ සිට අලුතින් හුදෙකලා කෙරෙන ප්‍රදේශ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | මාතලේ) – මේ මොහොතේ සිට ක්‍රියාත්ම වන පරිදි ගිරිඋල්ල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරී වසම සහ වෑත්තැව ග්‍රාම නිලධාරී වසමයි.