FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.   

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.