FAST NEWS

24×7 Around the Globe

සියලු ආගමික ඉරිදා දහම් පාසැල් ජනවාරි 17 වනදා ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත සහ හුදෙකළා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ඉරිදා දහම් පාසල් ජනවාරි 17 වනදා සිට ආරම්භ කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.