FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 252 දෙනෙකු හඳුනාගෙන ඇත.  

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,978 ක් දක්වා ඉහළ යයි.