FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් 45,000 ඉක්මවා යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 277 දෙනෙකු හඳුනාගෙන ඇත.   

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45, 241 ක් දක්වා ඉහළ යනු ඇත.