FAST NEWS

24×7 Around the Globe

රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – අද දිනයේ තවත් කොවිඩ්  ආසාදිත මරණ 02 ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියහ.