FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ කොරෝනා ආසාදිතයින් ගණන 555ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් වේ.