FAST NEWS

24×7 Around the Globe

අද නව ආසාදිතයින් 320 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43619ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මේ වන විට මෙරට කොරෝනා මරණ ගණන 200 දක්වා ඉහළ ගොස් තිබේ.