FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 826 දෙනෙකුට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 36,155ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.