FAST NEWS

24×7 Around the Globe

පැන ගිය කොවිඩ් ආසාදිතයන්ගේ 5 දෙනාගේ තොරතුරු මෙන්න [RELEASE]

(ෆාස්ට් නිව්ස් | පොළොන්නරුව) – මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙනවිත් තිබියදී පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනකු සොයා ආරක්ෂක අංශ පුුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.  

එම සැකකරුවන්ගේ තොරතුරු පහතින් ,

 

No photo description available.

Image may contain: text