FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයින් 354ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 354ක් හඳුනාගෙන තිබේ. 


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42417කි.