FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ ගණන 34000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 34,000 ඉක්මවයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 34,623 ක් ලෙස සටහන් වේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7245 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063 කි.