FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර වල ආරක්ෂාව තර කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන් කැදවයි.

එම නිළධාරීන්ගෙන් යුත්  විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව සඳහන් කළේය.