FAST NEWS

24×7 Around the Globe

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන්නැයි නියෝග[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනපති නියෝග කර තිබේ.