FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 668 ක් හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 668 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.  

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 41, 048 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7954 ක්.