FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මරදාන / වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.