FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 93ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 93 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද ආසාදිතයින් 593ක් හඳුනාගැනිණි.