FAST NEWS

24×7 Around the Globe

සතොස සභාපති ඉල්ලා අස්වීම භාරදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

නමුත් තමන් තවමත් ලංකා සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන බව නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.