FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 461 දෙනෙකු වාර්තා වී ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් දක්වා ඉහළ යනු ඇත.