FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ ගණන 185 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් මරණ ගණන 185 දක්වා ඉහළ ගියේය.