FAST NEWS

24×7 Around the Globe

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

මරදාන – එල්ෆින්ස්ටන් රඟහල අසල බේකරියක අද දහවල් ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මරදාන පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

ගෑස් නළයක ඇති වූ කාන්දුවක් ගින්නට හේතු වී තිබේ.