FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමීසමට පොලිස් නිළධාරීන් 50ක්.

අල්ලස් කොමිසමේ විමර්ශන සඳහා තවත් පොලිස් නිලධාරීන් 50දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත බව වාර්තා වේ.