FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 183 දක්වා ඉහළට[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද දිනයේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 183දක්වා ඉහළ ගියේය.