FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍යාරක්‍ෂක නීති කඩකළ තවත් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 23 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 1675 ක් මෙම චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.