FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 180 ඉක්මවයි[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් මරණ 05ක් වර්තා වී තිබේ.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇත.