FAST NEWS

24×7 Around the Globe

අදත් කොරෝනා ආසාදිතයින් 146ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.