FAST NEWS

24×7 Around the Globe

අද ආසාදිතයින් ගණන 592 දකවා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව අද කොරෝනා ආසාදිතයින් 592ක් හඳුනාගෙන ඇත.