FAST NEWS

24×7 Around the Globe

හෙට සිට අළුතින් හුදෙකලා කෙරෙන ප්‍රදේශ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක පවතින හුදකලා බව හෙට සිට ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ක්‍රියාත්මක වන බව යුධ හමුදාපතිවරයා පවසයි.

මේ අනුව පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබද ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලියගහවත්ත සහ පුරණ කොටුවත්ත හා කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත හෙට සිට හුදෙකලා කෙරෙනු ඇත

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.