(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්රික්කවලට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද පස්වරු තුනේ සිට හෙට පස්වරු තුන දක්වා මෙම නායයෑමේ අවදානම බලාත්මකව පවතින බවයි.
දිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි[RELEASE]









