FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයින් 715 දෙනකුට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 715 දෙනෙකු සුවය ලබා අද (20) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 28,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 28,267 ක් ලෙසය.