FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිත මරණ 5 ක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගියහ.