FAST NEWS

24×7 Around the Globe

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පූජ්‍ය අතුරලියේ රතන හිමි “අපේ ජන බල පක්ෂයට” හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර තිබේ.  

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී එම නම අනුමත කළ බවයි.