FAST NEWS

24×7 Around the Globe

නව කොවිඩ් ආසාදිතයින් 338දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 338 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසදිතයින්ගේ සමීපතමයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.