FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමීන් නිසා ගාලු පාර අවහිර වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇරඹු උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාර අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල වාහන ගමනාගමනය අවහිරතා මතුව ඇති බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න…..