FAST NEWS

24×7 Around the Globe

පෙර පාසල් ජනවාරි ඇරඹීම ගැන තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනවාරි මාසයේදී පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය වී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ , ජාතික පෙර පාසල් ප්‍රඥප්තිය ද ඉදිරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව යි