FAST NEWS

24×7 Around the Globe

සමස්ත මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් මරණ 02 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ යනු ඇත.