FAST NEWS

24×7 Around the Globe

ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සේවාවන් බිඳ වැටේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වෙයි.   

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබේ.

මීට නිශ්චිත හේතුවක් සඳහන්කර නොමැත.