FAST NEWS

24×7 Around the Globe

උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම දින දෙකකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කලාතුරකින් දැකිය හැකි උල්කාපාත වර්ෂාවක් ලබන 13 සහ 14 යන දෙදින තුළ ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාවේ.

මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වයි.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.