FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අක්කරෙයිපත්තුව පොලිස් වසමේ පාලමුන ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබේ.

කාන්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.