FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ඕස්ට්‍රේලියා න්‍යෂ්ටික ගිවිසුමක්.

ඉන්දියාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන බව ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රකාශ කර ඇත.

ඉන්දියාවට යුරේනියම් සම්පාදනය කිරීමත් එහි මූලික අරමුණක්වී තිබේ.

දෙසැම්බර් මාසය වනවිට අවසන් එකඟතා වලට එළඹීම දෙපාර්ශවයේ අපේක්ෂාව වී තිබේ.

ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර වෙළෙද සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිළිබදවත් අවධානය යොමුව ඇති බවද හින්දු පුවත් වාර්තා සඳහන් කරයි.