FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන අද 30,000 ඉක්මවා ගියා[UPDATE]

ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දිනය තුළ  තවත් කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 694 දෙනෙකු හදුනා ගෙන තිබේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද (09) දිනයේදී මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ගියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,096ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එම ආසාදිතයින්ගෙන් 316ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළෙහි ආශ්‍රිතයින් වන බවත්, 43ක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතවත් වාර්තා වී තිබේ.