FAST NEWS

24×7 Around the Globe

රජයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයෙන් නොමිලේ ටැබ් පරිගණක ලබාදෙන බවට පළවන වාර්තා අසත්‍යයක් බව රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.

 

No description available.