FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 454 දෙනෙකු සුවය ලබා ඇත.   

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 21,258 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7180 ක් වෙයි.