FAST NEWS

24×7 Around the Globe

තවත් කොවීඩ් මරණ දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු  මියගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62,72යන වසස්වල පසුවන්නන් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියේය.