FAST NEWS

24×7 Around the Globe

හිටපු ගුවන් සේවා ඇමති ජනපති කොමිසමට.

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සිදුවූ දූෂණ වංචා සිද්ධි සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට අද (28) පෙරවරුවේ පැමිණියේය.

මේ වන විට කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.