FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයින් 377ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. 

ඉන් 294 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වන අතර 83 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව සොයා ගෙන තිබේ.